උණුසුම් වූ කැබිනෙට් හමුවේ උණුසුම්ම තීන්දුව මෙන්න (වීඩියෝ)

උණුසුම් වූ කැබිනෙට් හමුවේ උණුසුම්ම තීන්දුව මෙන්න (වීඩියෝ)

Spread the love
  • 4
  •  
  •  
  •  
    4
    Shares

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාවක් අද පැවති විශේෂ කැබිනට් රැස්වීමට ඉදිරිපත් වී තිබේ.එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසක් මෙහිදී ඊට විරෝධය දක්වා ඇති බව වාර්තා වේ.කැබිනට් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් නියෝජ්‍ය නායකවරයා පැවසුවේ, ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත්ව තිබියදී විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම  නින්දිත ක්‍රියාවක් බවයි.එය ජනතා ප්‍රජාතන්ත්‍රවාදයට පයින් ගැසීමක් බවත්  මෙවැනි යෝජනාවක්  පිිළිබඳ සාකච්ඡා කිරීමට අවශ්‍යතාවක් තිබුණේ නම්, එය ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට ප්‍රථමයෙන් සිදු කිරීමට අවස්ථාව තිබූ බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී  අවධාරණය කර සිටියේ ය.

News Just In

Posted by Newsfirst.lk on Thursday, September 19, 2019
(Visited 107 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!