උකුස්සා හම ගැසූ දෙදෙනෙක් රිමාන්ඩ්

උකුස්සා හම ගැසූ දෙදෙනෙක් රිමාන්ඩ්

Spread the love
  •  
  •  
  •  
  •  

ගාල්ල බම්බගල පාලම අසලදී පණ පිටින් උකුස්සකු මැරීයැයි සැකපිට අත්අඩංගුවට ගත් දෙදෙනකු ලබන 24 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් කේසර සමරදිවාකර මහතා නියෝග කළේය. කළුවා හංදිගේ සිසිර සහ පෙත්තාදුරගේ චමින්ද කුමාර සැකකරුවෝය.
පණ පිටින් උකුස්සකු අල්ලා ගෙන පාද කපා හම ගසා බඩ පලා තිබිණි.
බඩේ නයකු සිටි බව ද පවසති.

(Visited 27 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!