ඊ.පි.ඩි.සහය ගෝඨාභට..!

ඊ.පි.ඩි.සහය ගෝඨාභට..!

Spread the love
  • 7
  •  
  •  
  •  
    7
    Shares

මෙවර ජනාධිපතිවරණයේදී ඊ.පී.ඩී.පී. සංවිධානය සහාය දක්වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට බව එම පක්ෂයේ නායක ඩග්ලස් දේවානන්දා මහතා යාපනයේදී පැවසීය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ යාපනය පක්ෂ කාර්යාලය මූලික කරගෙන පැවැති දේශපාලන වැඩසටහන්වලට සහභාගි වූ දේවානන්දා මහතා ඒ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කොට තිබේ. .

(Visited 36 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!