ඊශ්‍රායාලයෙන් නොනවතින ගුවන් ප්‍රහාර මාලාවක් (වීඩියෝ සහිතයි)

ඊශ්‍රායාලයෙන් නොනවතින ගුවන් ප්‍රහාර මාලාවක් (වීඩියෝ සහිතයි)

Spread the love
  • 13
  •  
  •  
  •  
    13
    Shares

ඊශ්‍රායල් ගුවන් හමුදාව විසින් පලස්තීනයේ පිහිටි හමාස් සංවිධානයේ ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කර තිබෙනවා. විදෙස් වාර්තා සදහන් කරන්නේ ඊශ්‍රායල් ගුවන් හමුදාව විසින් හදුනාගත් හමාස් සංවිධානයේ ඉලක්ක 15 ක් වෙත මෙලෙස ගුවන් ප්‍රහාර එල්ල කළ කර ඇති බවයි.ඊශ්‍රායල් ගුවන් හමුදාවේ ප්‍රහාර වලින් හමාස් සංවිධානයේ සටන්කරුවන් තිදෙනක් මියගොස් ඇති අතර ගාසා තිරයේදී එල්ලවූ ප්‍රහාරයකින් තවත් පුද්ගලයෙක් මිය ගොස් තිබෙනවා.

(Visited 76 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!