ඊයේ රැ නිදි යහනේ සිටි දියණිය අද අලුයම අතුරුදහන්

Spread the love
  •  
  •  
  •  
  •  
  •  

කොටදෙණියාව, දිවුලපිටිය ප්‍රදේශයේ පස් හැවිරිදි දැරියක අද අලූයම සිට අතුරුදන් වී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් කොටදෙණියාව පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇති බවයි.

දැරිය ඊයේ රාති‍්‍රයේ නිවසේ නිදාසිටි ඇති අතර අද අලූයම සොයා බැලීමේදී ඇය නොසිටි බව පොලීසියට දැනුම් දී ඇත.

(Visited 14 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!