ඊයේ මෙරටට පැමිණි චන්ද්‍රිකා අද ගම්පහ අලි වේදිකාවේ

Spread the love
  •  
  •  
  •  
  •  

ඉදිරි මැතිවරණයේ එජාප ජයග‍්‍රහණය වෙනුවෙන් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අද ගම්පහදී එජාප වේදිකාවට ගොඩවෙයි.

ඊයේ රාත‍්‍රියේ ඇය මෙරටට පැමිණි අතර ඇමති අර්ජුණ රණතුංග මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් අත්තනගල්ලේදී එජාප ජනහමු කිහිපයක් ඇමතීමට නියමිතය.

(Visited 28 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!