ඉසුර කියන්නේ ‘මානසික’ රෝගියෙක්

ඉසුර කියන්නේ ‘මානසික’ රෝගියෙක්

Spread the love
  • 4
  •  
  •  
  •  
    4
    Shares

මාදිවෙල රාහුල විද්‍යාලයේ නම ‘ඉසුර’ විද්‍යාලය ලෙස වෙනස් කරන්නට බස්නාහිර මහ ඇමති ඉසුර දේවප්‍රිය දැඩි ලෙස බලපෑම් කල බව බස්නාහිර පළාත් අධ්‍යාපන ඇමති රංජිත් සෝමවංශ මහතා පවසයි. ‘ඉසුර විද්‍යාලය’ යයි නම දැමීමට ජනාධිපතිවරයා දැන්වූ බවට මහ ඇමතිවරයා විසින් කල දැනුම් දීම අනුව පාසැල් පරිපාලනය විසින් මෙම නම දමා ඇති බවද ඇමතිවරයා පැවසීය. හොරණ ප්‍රදේශයේ පැවති උත්සව සභාවක් අමතමින් ඔහු මෙම චෝදනාව කළේය.

(Visited 25 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!