ඉසුරු උදානගෙන් අදත් වික්‍රමයක්..!(වීඩියෝ)

ඉසුරු උදානගෙන් අදත් වික්‍රමයක්..!(වීඩියෝ)

Spread the love
  • 7
  •  
  •  
  •  
    7
    Shares

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවති දෙවන විස්සයි විස්ස තරඟයේදී ද ඉසුරු උදානගෙන් විශිෂ්ඨ පිති හරඹයක් දක්නට ලැබුණි.වරක ලකුණු 100ක් හෝ ලබා ගැනීමට නොහැකි මට්ටමකට වැටි තිබුණු ශ්‍රී ලංකා ඉනිම ගෞරවාන්විත අවසානයක් දක්වා ඔහු රැගෙන ගියේ පන්දු 48 දී ලකුණු 88ක් ලබා ගනිමිනි.එම අලංකාරවත් ඉනිමට හයේ පහරවල් 6ක් හා හතරේ පහරවල් 8ක් ඇතුලත් විය.එම අනගි ඉනිම පහතින්….

(Visited 99 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!