ඉස්ලාම් දරැවෙකු බුදු සසුනෙහි පැවිදිවෙයි.

ඉස්ලාම් දරැවෙකු බුදු සසුනෙහි පැවිදිවෙයි.

Spread the love
  •  
  •  
  •  
  •  

අවුරුදු 7ක් වයසැති ඉස්ලාම් ආගමික දරුවෙකු රත්නපුරේ සිරි සුදර්ශනාලංකාර නමින් සසුන් බුදු සසුනට එක් වීමේ පුවතක්
දිඹුලාගල ආරණ්‍ය සේනාසනයෙන් වාර්තාවෙයි. ඉතිහාසයේ පළමු වරට මුස්ලිම් ජාතික දරැවෙකු මෙසේ බුදු සසුනේ පැවිදිවී ඇත. දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති මිල්ලානේ සිරියාලංකාර හිමියන් අදහස් දක්වමින් පවසා ඇත්තේ මේ දරුවාගේ පියා විසින් මෙම දරුවා අරණ්‍ය සේනාසනය වෙත ගෙනවිත් භාර දුන් බවත් මව මේ වනවිට විදේශගතව අතුරුදහන්ව ඇති බවත්ය.

(Visited 26 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!