“මගේ ඉවසීමේ සීමාව පැනලා…,වාහාම විසදුමක් දෙන්න..”- නප්පියට නැග්ග සම්බන්ධන් කේළාම් කියයි

“මගේ ඉවසීමේ සීමාව පැනලා…,වාහාම විසදුමක් දෙන්න..”- නප්පියට නැග්ග සම්බන්ධන් කේළාම් කියයි

Spread the love
  •  
  •  
  •  
  •  

තම ඉවසීමේ සීමාවද ඉක්මවා ගොස් ඇති බැවින් තවදුරටත් කිසිදු දේශපාලනමය කැපකිරීමක් සිදු කිරීමට.. තමන්ගේ සූදානමක් නැතැයි දෙමළ ජාතික සන්ධානය අවධාරණය කරයි. එම සන්ධානයේ නායක විපක්‍ෂ නායක ආර්. සම්පන්දන් මහතා සඳහන් කර ඇත්තේ තම සන්ධානය දැනටමත් දේශපාලන කැපකිරීම් රැසක් සිදුකොට ඇති බවයි.මෙරට සංචාරයක නිරත දකුණු අප්‍රිකානු රෝෆිනා මාරක්ස් මහත්මිය පසුගියදා පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක කාර්යාලයේදී සම්පන්දන් මහතා හමුවූ අවස්ථාවේ දී ඔහු මේ අදහස් දක්වා ඇත.

(Visited 11 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!