“ඉල්ලා අස්වෙනු !! නැතිනම් එලවා දමනවා…” – ඇමති නිමල් අගමැතිට දන්වයි

“ඉල්ලා අස්වෙනු !! නැතිනම් එලවා දමනවා…” – ඇමති නිමල් අගමැතිට දන්වයි

Spread the love
  • 22
  •  
  •  
  •  
    22
    Shares

විශ්වාස බංගය හෙට දිනයේ විවාදයට ගැනීම පෙර අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ශ‍්‍රීලනිප ජ්‍යේෂ්ඨ උප සභාපති ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා විසින් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට දැනුම් දී තිබේ.
ඊයේ රාත‍්‍රියේ රැුස්වුනු ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍ර කණ්ඩායමේ ඒකමතික තීරණයද ඇමතිවරයා විසින් අගමැතිවරයාට නිල වශයෙන් දන්වා ඇත.
අගමැතිවරයා ඉල්ලා අස් නොවුන හොත් විශ්වාස භංගයේදී ඔහුව පරාජය කිරීමට ශ‍්‍රිලනිප මන්ත‍්‍රී කණ්ඩායම විසින් ඒකමතිකව තීරණය කර තිබේ.

(Visited 70 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!