ඉරාජ්ගෙන් එජාප සමනල පැටව්ට තවත් පෙරලිකාර ප්‍රහාරයක්(වීඩියෝ සහිතයි)

ඉරාජ්ගෙන් එජාප සමනල පැටව්ට තවත් පෙරලිකාර ප්‍රහාරයක්(වීඩියෝ සහිතයි)

Spread the love
  • 4
  •  
  •  
  •  
    4
    Shares

එක්සත් ජාතික පක්ෂය සහ මැති ඇමතිවරුන්ද දැඩිව විවේචනය කරමින් සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න විසින් නවතම ගීත වීඩියෝවක් නිකුත් කර තිබේ.‘මැතිනටා’ ලෙසින් නම් කර ඇති එම වීඩියෝව යූ ටියුබය එක් කර කෙටි කාලයක් ඇතුළත අති විශාල නරඹන්නන් පිරිසක් විසින් එය නරඹා ඇත.

(Visited 62 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!