” ඉබ්බා දියේ ඇන්නාවයි…? – සිරිසේනගේ යෝජනාවට ෆොන්සේකාගෙන් ප්‍රතිචාර”

” ඉබ්බා දියේ ඇන්නාවයි…? – සිරිසේනගේ යෝජනාවට ෆොන්සේකාගෙන් ප්‍රතිචාර”

Spread the love
  •  
  •  
  •  
  •  

හදිසි තත්ත්වයන්හිදී මුහුණ දීම සඳහා සුවිශේෂී බළකායක් පිහිටුවනු ලැබුවහොත් අමාත්‍ය ධුරයට අමතර වගකීමක් ලෙස එය බාරගැනීමට තමන් සූදානම් බව ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.වර්ජන සහ උද්ඝෝෂණවලට මුහුණ දීමට සුවිශේෂී බළකායක් සරත් ෆොන්සේකා අමාත්‍යවරයා යටතේ පිහිටුවීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණය සම්බන්ධයෙන් විමසීමේදී ෆොන්සේකා මහතා මේ බව පවසා සිටියේය.ජනාධිපතිවරයාද තමාට පැවසුවේ අමාත්‍ය ධුරයේ සිට එම කටයුතු සිදුකිරීමට බවත්, ඒ සඳහා අකමැත්තක් නොමැති බව ප්‍රකාශ කළ බවත් පැවසූ ෆොන්සේකා මහතා, වැඩිදුරටත් මෙසේ පවසා සිටියේය

(Visited 26 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!