ඉන්ධන මිල ආයෙත් නගී..!

ඉන්ධන මිල ආයෙත් නගී..!

Spread the love
  • 1
  •  
  •  
  •  
    1
    Share

ඉකුත්දා හදුන්වා දුන් ඉන්ධන මිල සූත‍්‍රයට අනුව ඉන්ධන මිළ මෙලෙස සංශෝධනය කෙරෙනු ඇති.මෙම මිල සූත‍්‍රයට අනුව සෑම මසකටම වරක් ඉන්ධන මිල සංශෝධනය කරනවා. අවසන් වරට ඉන්ධන මිල වැඩි කෙරුණේ ඉකුත් ජූලි මස 10 වනදායි.ඒ අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රු:2කින් හා සුපිරි ඩිසල් ලිටරටක් රු:1කින් අද මාධ්‍යම රාත්‍රියේ සිට ඉහල යයි.

(Visited 11 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!