ඉන්ධන මිල අදත් ඉහළට

ඉන්ධන මිල අදත් ඉහළට

Spread the love
  • 5
  •  
  •  
  •  
    5
    Shares

ඉන්ධන මිල ඉහළ දැමීමට මුදල් අමාත්‍යාංශය කටයුතු කිරිමට සමගාමීව ලංකා ඉන්දීය තෙල් සමාගමද සිය ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කර තිබේ.ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පිරිදි ඔවුන් මෙ‌සේ ඉන්ධන මිල ඉහළ දමා ඇත.ඒ අනුව,ලංකා ඔටෝ ඩීසල් රුපියල 117ක් දක්වාත්,පෙට්‍රල් ඔක්ටේන් 92 රුපියල් 132 දක්වාත්,ඒක්ස්ට්‍රා ප්‍රිමියම් පෙට්‍රල් (යුරෝ 3) රුපියල් 138 දක්වාත්,පෙට්‍රල් ඔක්ටේන් 95 (යුරෝ 4) රුපියල් 162 දක්වාත්සුපිරි ඩිසල් මිල රුපියල් 134 දක්වාත් වේ.

(Visited 44 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!