ඉන්දුනීසියාවේ ප්‍රබල භුකම්පනයක්..!

ඉන්දුනීසියාවේ ප්‍රබල භුකම්පනයක්..!

Spread the love
  • 6
  •  
  •  
  •  
    6
    Shares

ඉන්දුනීසියානු සුලවේසි දිවයිනේ අද රික්ටර් පරිමාණයේ 5.4 ක භූ කම්පනයක් සිදුවුණා. එහි කේන්ද්‍රය, පසුගිය සැප්තැම්බරයේ රික්ටර් පරිමාණයේ 7.5 ක භූ කම්පනයක් සිදුවූ පාලූ නගරයට කිලෝමීටර 129 ක් ගිණිකොණ දෙසින් පිහිටි බවයි ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළේ.

(Visited 69 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!