ඉන්දීය නිදහස ලංකාවෙත් සමරයි

ඉන්දීය නිදහස ලංකාවෙත් සමරයි

Spread the love
  •  
  •  
  •  
  •  

ඉන්දීය ජනරජයේ 70 වැනි නිදහස් සැමරුම අදට යෙදී ඇති අතර මෙරට ඉන්දියා මහකොමසාරිස් වයි.කේ.සිංහා ගේ ප්‍රධානත්වයෙන් කොළඹ ඉන්දියා මහ කොමසාරිස් නිල නිවසේ දී ඒ වෙනුවෙන් සැමරුම් උත්සවයක් අද (15) පැවැත්විය.
ඉන්දීය ජාතික කොඩිය ඔසවා එරට ජාතික ගීය ගායනා කළ එහි සිටි පිරිස හමුවේ ඉන්දීය ජනපති ප්‍රනාබ් මුකර්ජිගේ නිදහස් දින පණිවිඩය ද ඉදිරිපත් කෙරුණේය.

(Visited 16 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!