“ඉන්දියාව ලංකාවට බලපෑම් කල යුතුමයි”-සම්බන්ධන්

“ඉන්දියාව ලංකාවට බලපෑම් කල යුතුමයි”-සම්බන්ධන්

Spread the love
  • 6
  •  
  •  
  •  
    6
    Shares

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කඩිනමින් සකස් කරගැනීම වෙනුවෙන් ඉන්දියාව ලංකා රජයට දැඩි බලපෑම් කළ යුතු බව විපක්ෂ නායක ආර්. සම්බන්දන් මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍රසිංහ මෝදි මහතාගෙන් ඉල්ලා තිබේ.මේ ඉල්ලීම කර ඇත්තේ කථානායක කරු ජයසූරිය මහතා ප්‍රමුඛ දූත පිරිසක් පෙරේදා ඉන්දියාවේදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හමු වූ අවස්ථාවේදීය.එහිදී ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන වාතාවරණය පිළිබඳව විපක්ෂ නායක සම්බන්දන් මහතා හා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතර අදහස් හුවමාරු කරගත් අවස්ථාවේ වැඩිදුරටත් සම්බන්දන් මහතා සඳහන් කර ඇත.

(Visited 31 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!