ඉන්දියාවේ සිට බෝට්ටුවෙන් පාතාල නායකයින් ලංකාවට

ඉන්දියාවේ සිට බෝට්ටුවෙන් පාතාල නායකයින් ලංකාවට

Spread the love
  •  
  •  
  •  
  •  

ඉන්ටපෝල් රතු නිවේදන නිකුත් කර තිබෙන පාතාල නායකයින් තිදෙනෙක් බෝට්ටු මගින් ශ‍්‍රී ලංකාවට පැමිණ ඇති බවට බුද්ධි අංශ වෙතට තොරතුරු ලැබී ඇත.

මොවුන පැමිණ ඇත්තේ ඉන්දියාවේ සිට බව බවත් ගම්පහ දිස්ත්‍රික් ප‍්‍රබල දේශපාලනඥයෙකුගේ දේශපාලන වැඩ කටයුතු හා සම්බන්ධ වීමට ඔවුන් පැමිණ ඇති බවත් බුද්ධි අංශ සැක පල කරයි.

මෙසේ පැමිණ ඇති තිදෙනාගෙන් දෙදෙනකු මෙයට වසර පහ හයකට පෙරත් අනෙක් තැනැත්තා වසර විස්සකට පෙරත් මෙරටින් පලා ගිය බවත පැවසෙයි

(Visited 20 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!