ඉන්දියාවේ ද්‍රවිඩ පක්ෂයක් ශ්‍රී ලංකාවට එරෙහි උද්ඝෝෂණයක… 200ක් අත්අඩංගුවට…

ඉන්දියාවේ ද්‍රවිඩ පක්ෂයක් ශ්‍රී ලංකාවට එරෙහි උද්ඝෝෂණයක… 200ක් අත්අඩංගුවට…

Spread the love
  •  
  •  
  •  
  •  

දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර නියෝජ්‍ය මහ කොමාසරිස් කාර්යාලය ඉදිරිපිට තමිල්නාඩුවේ ද්‍රවිඩ පක්ෂයක් ශ්‍රී ලංකාවට එරෙහි උද්ඝෝෂණයක් පැවැත්වුහ.
යුද සමයේ ශ්‍රී ලංකාවේ අනාථ කඳවුරුවල සිදුවීයැයි කියන මරණ 104ක් ගැන ඔවුහු අන්තර් ජාතික පරීක්ෂණයක් ඉල්ලති.
නියෝජ්‍ය මහ කොමාසරිස් කාර්යාලයයට බලෙන් කඩා වදින්නට ගිය 200ක් පමණ වැසියන් අත්අඩංගුවට ගත් බව තමිල්නාඩු පොලිසිය කීවේය.

(Visited 21 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!