ඉන්දියාවේ තර්ජනයට බිය වූ යහපාලුවන් පකිස්තාන අගමැතිගේ ගිවිසුමක් කඩයි

ඉන්දියාවේ තර්ජනයට බිය වූ යහපාලුවන් පකිස්තාන අගමැතිගේ ගිවිසුමක් කඩයි

Spread the love
  •  
  •  
  •  
  •  

ඉන්දියාවේ බරපතළ විරෝධය නිසා පකිස්‌තානයෙන් ඡේ. එන්. 17 ප්‍රහාරක ගුවන් යානා මිලදී ගැනීම නතර කිරීමට රජය තීරණය කර ඇත.
ඩොලර් මිලියන 400 ක්‌ වටිනා මෙම ගනුදෙනුව සඳහා පකිස්‌තාන් අගමැති නවාෂ් ෂරීෆ්ගේ ශ්‍රී ලංකා සංචාරයේදී ගිවිසුම් අත්සන් කෙරිණි. එහෙත් ඉන්දීය තානාපති අංශ ලංකා රජයට බලකර ඇත්තේ මෙම ප්‍රහාරක යානා මිලදී නොගන්නා ලෙසයි.
මෙම එක්‌ ප්‍රහාරක යානයක මිල ඩොලර් මිලියන 35 කි.
පසුගිය නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නියෝජිත පිරිසක්‌ මෙම යානය පරීක්‍ෂාව සඳහා පකිස්‌තානයට ගොස්‌ තිබිණි.

(Visited 24 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!