ඉන්දියාවේ ඉපිද ඇමරිකාවට සංක්‍රමණික වූ නිෂා බිශ්වාල් ගල්කිස්සේ පබිලිස් සමග කුස්සියේ

ඉන්දියාවේ ඉපිද ඇමරිකාවට සංක්‍රමණික වූ නිෂා බිශ්වාල් ගල්කිස්සේ පබිලිස් සමග කුස්සියේ

Spread the love
  •  
  •  
  •  
  •  

ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය සුපවේදී පබ්ලිස් සිල්වා සමඟ ඇමරිකා සහකාර රාජ්‍ය ලේකම් නිෂා බිශ්වාල් මහත්මිය රූපවාහිනි නුග සෙවණ වැඩසටහනට සහභාගී වී ඉවුම් පිහුම් කළාය.
සුපවේදියක ලෙස ඇය සැරසී සිටියාය.
ශ්‍රි ලංකාවට ආවේණික ආහාර වර්ග මෙහිදී පිළියෙළ කර ඇති අතර ඉන්දියා ජාතික බිශ්වාල් මහත්මිය සුපවේදී වැඩසටහන් ප්‍රිය කරන්නියක් බවත් ආහාර පිළියෙළ කිරිම ඇයගේ විශේෂාංගයක් බවත් ඇය කීවාය.
ඉන්දියවේ ගුජරාටයේ උපන් බිස්වාල් (46) ඇමරිකාවේ වර්ජිනියා විශ්ව විද්‍යාලයයෙන් උපාධීය දිනා ගත්තාය. ඇය ඉන්දියාවේ සිට මවුපියන් සමග ඇමරිකාවට සංක්‍රමණය වූවාය.

(Visited 26 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!