ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය ගැන අද සාකච්චා

Spread the love
  •  
  •  
  •  
  •  

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය ගැන සාකච්චා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියළුම ආසන සංවිධායකවරුන් අද අරලියගහ මන්දිරයට කැඳවා තිබේ.
මෙම හමුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රාත්‍රී 07.00 ට පැවැත්වෙයි.

(Visited 16 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!