ඉතිහාසයේ පළමු වරට එජාප රැස්වීමට සුමන්තිරන් පැමිණේ..

ඉතිහාසයේ පළමු වරට එජාප රැස්වීමට සුමන්තිරන් පැමිණේ..

Spread the love
  • 15
  •  
  •  
  •  
    15
    Shares

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පැමිණ ඇති බවට වාර්තා වේ.එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ (04දා) මෙම රැස්වීම පැවැත්විණි.

(Visited 51 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!