ඉංදියාව ආයෙත් ‘මෝදිට’ භාරයි

ඉංදියාව ආයෙත් ‘මෝදිට’ භාරයි

Spread the love
  • 5
  •  
  •  
  •  
    5
    Shares

ඉන්දීය මහ මැතිවරණයෙන් භාරතීය ජනතා පක්ෂය ජයග‍්‍රහණය කර ඇත. ඉන්දීය මහා මැතිවරණයේදී භාරතීය ජනතා පක්ෂයට ආසන 347 ක් හිමි වෙද්දී කොංග‍්‍රස් පක්ෂයට හිමිව ඇත්තේ ආසන 90 ක් පමණි. මෙම ජයග‍්‍රහණය මගින් අගමැති නරේන්ද්‍ර මෝදිගේ දේශපාලන ජනප‍්‍රිය භාවය නැවත වරක් තහවුරු වී ඇත. භාරතීය ජනතා පක්ෂයට 2014 දී ලැබූ ජයග‍්‍රහණයට වඩා විශිෂ්ට ජයග‍්‍රහණයක් මෙවර හිමි වී ඇත.

(Visited 19 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!