“ඉංග්‍රීසි බැරි නම් රට රස්සා නෑ…” – තලතා

“ඉංග්‍රීසි බැරි නම් රට රස්සා නෑ…” – තලතා

Spread the love
  •  
  •  
  •  
  •  

විදේශ රැකියා සදහා යොමුවන සියළු ශ්‍රමිකයන්ගේ ඉංග්‍රීසි දැනුම ඉදිරියේදී අනිවාර්ය කිරීමට කටයුතු කරන බව අධීකරණ හා විදෙශ රැකියා ඇමතිනී තලතා අතුකෝරල පවසයි.
මෙරට ශ්‍රමිකයන්ට වැඩි වටිනාකමක්‌ ලබාදීම සඳහා එසේ ඉංග්‍රීසි දැනුම අනිවාර්ය කරන බවත් ඒ මගින් ශ්‍රමිකයන්ටද වාසි රැසක්‌ ලබා ගැනීමට හැකිවනු ඇති බවත් ඇය කීවාය.
රටවල් රැසක්‌ තව තවත් මෙරට ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමට නියමිත බවත් ඒ තුළින් රටට විශාල විදෙස්‌ විනිමයක්‌ ලබා ගැනීමට හැකිවනු ඇති බවත් තලතා අතුකෝරල ඇමැතිවරිය වැඩිදුරටත් කියා සිටියේය.

(Visited 38 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!