” ඈවරයි -දෑවරයි…, බැදුම්කර බෑණා HDFC බැංකුවත් මිළට ගනී..? “

” ඈවරයි -දෑවරයි…, බැදුම්කර බෑණා HDFC බැංකුවත් මිළට ගනී..? “

Spread the love
  •  
  •  
  •  
  •  

ආන්දෝලනාත්මක බැඳුම්කර සිද්ධියට සම්බන්ධ පර්පෙචුවල් ට්‍රේෂරීස් සමාගම විසින් නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුවේ (HDFC) කොටස් අයිතියක් නීති විරෝධී ආකාරයට මිල දී ගැනීමේ උත්සාහයක නිරත වී සිටින බව ලංකා බැංකු සේවක සංගමය ආණ්ඩුවට අනතුරු අගවා ඇත.මෙම නීති විරෝධී මිල දී ගැනීම පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම සිදු කිරීමට යන්නේ නිවාස සංවර්ධන මුල්‍ය සංස්ථා බැංකුවේ ඇති ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සතු කොටස්වලින් 10%ක ප්‍රමාණයක් නම් කළ ඍජු මිල දී ගැනීමේ ක්‍රමය යටතේ මිල දී ගැනීමෙන් බව ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රකාශකයෙක් ප්‍රකාශ කරයි.

(Visited 31 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!