ඇලෝසියස්ගෙන් සල්ලි වෙනුවට රුසියානු ගණිකාවන් ලබාගත් මන්ත්‍රීවරු ලයිස්තුව

ඇලෝසියස්ගෙන් සල්ලි වෙනුවට රුසියානු ගණිකාවන් ලබාගත් මන්ත්‍රීවරු ලයිස්තුව

Spread the love
  • 11
  •  
  •  
  •  
    11
    Shares

මතභේදයට තුඩු දී ඇති මහබැංකු බැඳුම්කර ගනුදෙනුවේ සැකකරුවන් ලෙස නම් කර සිටින පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්ගෙන් ඇතැම් මන්ත්‍රීවරුන් මුදල් පමණක් නොව රුසියන් ගණිකාවන්ද ලබාගෙන ඇතැයි නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක සඳහන් කරයි.පාර්ලිමෙනේතුවේදී රාජ්‍ය ගිණුම් කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කළේය.මෙහිදී තමා අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබාගෙන නොමැති බව සඳහන් කරමින් පාර්ලිමේන්තුවට දිවුරුම් ප්‍රකාශයක් ඉදරිපත් කළ නියෝජ්‍ය ඇමතිවරයා, ඇතැම් ඇය ඇලෝසියස්ගෙන් මුදල් ලබාගත් බවත්, ඇතැමුන් ගෙවල් ලබාගත් බවත්, ඇතැමුන් රුසියන් රූමතියන් ගත් බවත් වැඩිදුරටත් සඳහන් කළේය.

(Visited 72 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!