ඇලෝෂියස් හිරේ ඉදං කතා කළේ කාටද..?

ඇලෝෂියස් හිරේ ඉදං කතා කළේ කාටද..?

Spread the love
  • 5
  •  
  •  
  •  
    5
    Shares

බන්ධනාගාර ගතව සිටින පර්පචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම් සමූහයේ අධ්‍යක්‌ෂ අර්ජුන් ඇලෝසියස්‌ගේ මෙට්‌ටය යට තිබියදී සොයා ගත් ජංගම දුරකථනවලින් ඇමතුම් ලබාදුන් අය පිළිබඳව සහ ඔහුට ජංගම දුරකථන තුනක්‌ හා සිම් කාඩ්පත් පහක්‌ ලැබුණු ආකාරය පිළිබඳව වහාම හෙළි කරන ලෙස ඒකාබද්ධ විපක්‌ෂය රජයෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ මහතා පැවසීය.බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී ඊයේ (06 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකට එක්‌වෙමින් මන්ත්‍රීවරයා මේ බැව් සඳහන් කළේය.

(Visited 26 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!