“ඇල්පිටිය ලේයින් නැහැවෙයි- වෙඩිවරුසාකින් ප්‍රදේශයම භීතියෙන් දෝංකාර දෙයි” තුවාල කරුවන් රෝහල් වෙත රැගෙන යයි

“ඇල්පිටිය ලේයින් නැහැවෙයි- වෙඩිවරුසාකින් ප්‍රදේශයම භීතියෙන් දෝංකාර දෙයි” තුවාල කරුවන් රෝහල් වෙත රැගෙන යයි

Spread the love
  •  
  •  
  •  
  •  
  •  

ඇල්පිටිය, බටපොල, ඊරියගහදොල ප්‍රදේශයේදි සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා තිබේ.පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, ඔවුන් මෝටර් රථයකින් යමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තැබිම සිදුකර ඇති බව ය.තුවාල ලැබූවන් රෝහලට රැගෙන ගොස් ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

(Visited 17 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!