ඇල්පිටිය අධිකරණයෙත් හෙරක්-කලක සිට දඩ මුදල් වලට දුන්නු ගේම මුලසිට මාට්ටු

ඇල්පිටිය අධිකරණයෙත් හෙරක්-කලක සිට දඩ මුදල් වලට දුන්නු ගේම මුලසිට මාට්ටු

Spread the love
  • 1
  •  
  •  
  •  
    1
    Share

ඇල්පිටිය මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නියම කරනු ලබන දඩ මුදල්වලට අදාළව මුදල් කුවිතාන්සිවල අනුපිටපත් ඉතාම සූක්‍ෂ්ම ආකාරයෙන් වෙනස් කර මුදල් වංචා කළ බව කියන ඇල්පිටිය මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර් කාර්යාලයේ කළ මනාකරණ සහකාරවරියක් ඇල්පිටිය කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.ඇල්පිටිය මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය විසින් ඇල්පිටිය කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශයට කළ පැමිණිල්ලකට අනුව පරීක්ෂණ පැවැත්වූ පොලිසිය මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ.

(Visited 38 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!