‘ඇමරිකාවේ නඩු කතාව පට්ටපල් බොරුවක්’-ගෝඨාගේ ළඟට ආ ගැහැණියගේ බොරුව හෙළිවෙයි

‘ඇමරිකාවේ නඩු කතාව පට්ටපල් බොරුවක්’-ගෝඨාගේ ළඟට ආ ගැහැණියගේ බොරුව හෙළිවෙයි

Spread the love
  • 18
  •  
  •  
  •  
    18
    Shares


ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයකු වන ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අමෙරිකාවේ ගොනු කර ඇති බවට පැවසෙන නඩුවකට අදාළ දැනුම් දීමේ නිවේදනයක් මෙතෙක් ලැබී නොමැති බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක මිලින්ද රාජපක්ෂ මහතා පැවසීය. ගෝඨාභය රාජපක්ෂට අදාළ නෛතික කැඳවීම් භාර දුන් අවස්ථාව යැයි හැඟවෙන ඡායාරූපයක් ප්‍රීමියර් ඉන්ටර්නැෂනල් ගෘප් නමැති පෞද්ගලික විමර්ශන කණ්ඩායම විසින් ට්විටර් සමාජ ජාලයට එක් කරනු ලැබ තිබිණි. ඒ සම්බන්ධයෙන් සිය FB පිටුවේ සටහනක් තබා ඇති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය මහතා මෙසේ සටහන් කර ඇත. ”මේ ගෑණි ගෝට ළඟට ඇවිත් ඇහැව්වලු දෙරණෙ දිලිත් ඇවිත් ඉන්නව නේද මිස්ටර් නන්දසේන ඔයත් එක්ක, මේ පාර්සල් දෙක දිලිත්ට දෙන්න, එකක් චතුරට අනික දිල්කට දෙන්න කියල. එච්චරයි වෙලා තියෙන්නෙ. සමන්ස් කතා බොරු.’

(Visited 195 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!