ඇමරිකාවේදී ගෝඨාට නීතිය බලපාන හැටි මෙන්න

ඇමරිකාවේදී ගෝඨාට නීතිය බලපාන හැටි මෙන්න

Spread the love
  • 5
  •  
  •  
  •  
    5
    Shares

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඇමරිකාවේදී ගොණුකර ඇතැයි කියන නඩු දෙකක් සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක් ඇතිව තිබේ.ඉන්ටර්නැෂනල් ටෲත් ඇන්ඩ් ජස්ටිස් ප්‍රොජෙක්ට් නම් රාජ්‍ය නොවන සංවිධානය එක් නඩුවක්ද මාධ්‍යවේදි ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ දියණිය තවත් නඩුවක්ද  පවරා ඇති බව ඊයේ වාර්තා විය.කෙසේ වෙතත් ඇමෙරිකානු නීති පද්ධතිය ගෝඨාභය රාජපක්ෂ මහාතාට කෙසේ බලපානු ඇත්දැයි බොහෝ දෙනාගේ අවධනයට යොමු ඇති කරුණක් බවට පත්ව තිබේ.
ඇමෙරිකාව මීට පෙර ඇමෙරිකානු පුරවැසිභාවය හිමි පුද්ගලයන් විදේශයන් හිදි සිදු කළ හෝ සිදු කළේ යැයි කියන කරුණු සම්බන්බන්ධයෙන් තම පුරවැසියන්ට දඩුවම් දුන් අවස්ථා ඉතිහාසයෙන් සොයාගත නොහැකි තරම් විරල බව නීති විශාරදයන්ගේ මතයයි.

(Visited 93 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!