ඇමරිකාවෙන් ජනපතිදුන්ට හදිසි ඇමතුමක්…!

ඇමරිකාවෙන් ජනපතිදුන්ට හදිසි ඇමතුමක්…!

Spread the love
  • 7
  •  
  •  
  •  
    7
    Shares

ඇමරිකානු ආරක්ෂක කවුන්සිලයේ නිල ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත්තේ එරට ආරක්ෂක උපදේශක රොබට් ඕ බ්‍රයන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර මේ සම්බන්ධයෙන් සාකච්ජා කොට ඇති බවයි. කොරෝනා වසංගතය හමුවේ මෙරටට අවශ්‍ය ශ්වසන ආධාරක යන්ත්‍ර ලබාදීමට අමෙරිකාව ඉදිරිපත් වී තිබෙනවා. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ උපදෙස් මත එරට ආරක්ෂක උපදේශක රොබට් ඕ බ්‍රයන් මේ පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැනුම් දී ඇති බව සඳහන් වේ .

(Visited 283 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!