ඇමරිකාවෙන් ජනපතිට මරණිය තර්ජනයක්..!

ඇමරිකාවෙන් ජනපතිට මරණිය තර්ජනයක්..!

Spread the love
  • 4
  •  
  •  
  •  
    4
    Shares

අමෙරිකාව තමා ඝාතනය කිරීමට උත්සහ දරන බව වෙනිසියුලානු ජනාධිපති චෝදනා කර තිබේ.වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මදුරෝ මාධ්‍යවේදීන් හමුවේ මේ බව ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මදුරෝ ප්‍රකාශ කර ඇත්තේ අමෙරිකානු ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බොල්ටන් පෞද්ගලිකව මෙම කුමන්ත්‍රණය පිටුපස සිටින බවයි.

(Visited 73 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!