“ඇමරිකාවට වීසා ඕනත් නෑ… ඉල්ලන්නෙත් නෑ..” – හමුදාපති

“ඇමරිකාවට වීසා ඕනත් නෑ… ඉල්ලන්නෙත් නෑ..” – හමුදාපති

Spread the love
  • 237
  •  
  •  
  •  
    237
    Shares

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට හෝ ඔහුගේ පවුලේ අයට අමෙරිකාවට ඇතුල් වීම තහනම් කර ඇත.
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.
මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා යටතේ ඒ මහතාට මෙම තහනම පනවා ඇති බවද වාර්තා වේ.
මේ අතර ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ තමන් ඇමරිකානු එක්සත් ජනපදයට මේ වනතෙක් වීසා බලපත්‍රයක් ඉල්ලා නැති බවත් එමෙන්ම අනාගතයේදී අයදුම් කිරීමට බලාපොරොත්තුවක් නැතැ බවය.

(Visited 236 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!