ඇමරිකානු තානාපති නිලධාරියා උතුරේ වැලි ගොඩ දැමීම ගැනත් මැදිහත් වේ

Spread the love
  •  
  •  
  •  
  •  
  •  

කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ නිලධාරියකු උතුරේ වැලි ගොඩදැමීමේ කටයුතු ගැන සොයා බැලීමට ද මැදිහත් වී ඇත.
යාපනයේ සංචාරයක නිරත වූ මෙම තානාපති නිලධාරියා උතුරේ ජනතා සංවිධානය නමැති සංවිධානයේ ප්‍රධානි වී. සභාදේවන් හමුවී මේ ගැන සාකච්ඡා කර තිබේ.
නාගර් කෝවිල් සහ මනල්නඩු යන ප්‍රදේශයේ ද වැලි ගොඩදැමීමේ කටයුතු සිදුවන බවට මොහු එකී ඇමරිකානු තානාපති නිලධාරියා හමුවේ පවසා ඇත.
ඇමරිකානු තානාපති නිලධාරියාගේ මෙම මැදිහත්වීම මෙරට අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමක්‌ බව ආරංචි මාර්ග පවසයි.
————————————————–

සිරිසේන ජනපතිවරයාගේ දින 100 පොරොන්දු කාලය අවසන් වීමට ඇත්තේ තව

[tminus t=”2015-04-18″ style=”carbonlite” seconds=”තප්පර” minutes=”විනාඩි” hours=”පැය” Days= “දවස්” Weeks=”සති”/]

(Visited 14 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!