ඇමරිකානු තානාපතිනි මිචෙලි සීසන් මෙරටින් පිට වෙයි

Spread the love
  •  
  •  
  •  
  •  

මෙරට ඇමරිකානු තානාපතිනි මිචෙලි සීසන් මහත්මිය ඊයේ (8දා) ශ්‍රී ලංකාවෙන් පිටව ගියාය. ඇය මෙරටින් පිටව යැමට පෙර ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සහ විදේශ ඇමැති ජී. එල්. පීරිස්‌ යන මහත්වරුන් ඇතුළු රජයේ නිලධාරීන් හමුවූවාය.
මිචෙලි සීසන් මහත්මියට එක්‌සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්‌ඩලයේ ඉහළ ධුරයක්‌ ලැබී ඇත. ජනාධිපතිවරණයක්‌ පැවැත්වීමට නියමිතව තිබියදී ඇමරිකානු තානාපතිවරයකු සේවා කාලය නිමකර මෙරටින් පිටව ගිය මුල් වතාව මෙයවේ. [sexypoll id=”9″]

(Visited 21 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!