ඇමති විමල් ජනාධිපතිගෙන් කළ එකම ඉල්ලීම..?

ඇමති විමල් ජනාධිපතිගෙන් කළ එකම ඉල්ලීම..?

Spread the love
  • 5
  •  
  •  
  •  
    5
    Shares

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකළ ජනාධිපති විශේෂ කොමිෂන් සභාවේ සම්පූර්ණ වාර්තාව පිටකරන ලෙස නිවාස හා සමාජ සුබසාධන අමාත්‍ය විමල් වීරවංශ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කරයි.මීට අමතරව අළුත්ගම ධර්ගා නගරයේ සහ මහනුවර තෙල්දෙණිය ප්‍රදේශවල ඇති වූ ගැටුම් සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපති කොමිෂන් සභා දෙකක් පත්කරන ලෙසට අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලීමක් කරන ලදි.අමාත්‍ය විමල් වීරවංශ මහතා මේ බව ප්‍රකාශ කළේ හෝමාගම ප්‍රදේශයේ පැවති රැස්වීමකට සහභාගී වෙමිනි.

(Visited 60 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!