ඇමති ලොක්කා ගේ සහචරයෝ සභාපතිවරයා හු…තියා පන්නා දමයි

ඇමති ලොක්කා ගේ සහචරයෝ සභාපතිවරයා හු…තියා පන්නා දමයි

Spread the love
  • 12
  •  
  •  
  •  
    12
    Shares

නව රජය යටතේ අර්ජුන රණතුංග මහතා ප්‍රවාහන ඇමැතිවරයා ලෙස පත්ව තිබියදී ලංකා ගමනාගමන කොමිෂන් සභාවේ හිටපු සභාපතිවරයා සුපුරුදු ලෙස සේවයට පැමිණ ඇත.එහිදී එයට විරෝධය දැක්වූ සේවකයන් සභාපතිවරයාගේ නිල කාමරය වැටලීමට සූදානම් වීමත් සමඟ ඔහු පිටුපස තිබූ රහස් දොරටුවකින් රිංගා පලා ගොස් තිබේ.

(Visited 77 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!