” ඇමති මාරුවෙන් කිපුණු රවී සියල්ල හෙළිකරයි- පංසල් වල අරමුදල් තම ගිනුම්වලට දමාගත් ඇමතිවරු එකා පිට එකා මෙන්න”

” ඇමති මාරුවෙන් කිපුණු රවී සියල්ල හෙළිකරයි- පංසල් වල අරමුදල් තම ගිනුම්වලට දමාගත් ඇමතිවරු එකා පිට එකා මෙන්න”

Spread the love
  •  
  •  
  •  
  •  

අර්ජුන රණතුංග වරාය බේරාගන්න කතා කරන කොට චන්දිම වීරක්කොඩි තෙල් ටැංකි බේරාගන්න කතා කරන කොට ඒගොල්ලන් මාරු කරලා,නමුත් පිලිකාවකට කොට්ට මාරු කරලා හරි යන්නේ නැහෑ – රවි කරුණානයක‘මතක තියාගන්න, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව අපට රවලා, තරවටු කරලා, බලපෑම් කරලා බොහෝ දේවල් ගන්න හදන කොට මුදල් ඇමති හැටියට මම කෙලින් හිටියා, අද ඒ අයත් පිලිගන්නවා අපි හිටපු ස්ථාවරය හරියි කියලා, මෙන්න මේ නිසා තමයි ඔය සමහරු මට ඊර්ෂ්‍යා කරන්නේ, මට ලිඛ්තව පෙන්වන්න පුලුවන් පන්සල්වලට ලැබිය යුතු අරමුදල් තමන්ගේ ගිනුම්වලට හරව ගත්ත ඇමතිවරු’ යයි හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානයක අමාත්‍යවරයා පුවත්පතක් සමඟ කල සාකච්ඡාවකදි සඳහන් කොට ඇත.

(Visited 41 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!