“ඇමති ධූරය අතහරින්න කෝටි පනහක් අරන්…!”-විජයකලාගේ වැඩ ගැන යාපනයේ පෝස්ටර් ඇලවෙයි…

“ඇමති ධූරය අතහරින්න කෝටි පනහක් අරන්…!”-විජයකලාගේ වැඩ ගැන යාපනයේ පෝස්ටර් ඇලවෙයි…

Spread the love
  • 17
  •  
  •  
  •  
    17
    Shares

හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේස්වරන් මන්ත්‍රීවරියට එරෙහිව යාපනය කෝපායි පොලිස් බල ප්‍රදේශයේදී ඊයේ (09) රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් පෝස්ටර අලවා තිබෙනවා. සිවසේනා සංවිධානය නමින් හැඳින්වෙන සංවිධානය විසින් මෙම පෝස්ටර් අලවා ඇති අතර එහි සඳහන් වන්නේ ‘යාපනය පුන්කුඩතිව්හි ඝාතනය කල විද්‍යා ඝාතකයින් ආරක්ෂා කර රුපියල් කෝටි 50 කට ඇමතිකම අතහැර විජයලකාට කුමන මන්ත්‍රී පදවිද‘‘ යනුවෙනි.

(Visited 62 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!