ඇමති දුමින්දගේ ලේකම් ඉල්ලා අස්වේ…

ඇමති දුමින්දගේ ලේකම් ඉල්ලා අස්වේ…

Spread the love
  •  
  •  
  •  
  •  

බී. විජේරත්න මහතා තමන් දරන ලද කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් තනතුරෙන් ඉල්ලා අස් වී ඇතැයි වාර්තා වෙයි. පුද්ගලික හේතුවත් මත මෙම තීරණය ගත් බව ඔහු සිය ඉල්ලා අස්වීම බාර දෙමින් සඳහන් කර ඇතැයිද පැවසෙයි.
ශ‍්‍රිලනිප මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක මහතා කෘෂිකර්ම ඇමති ලෙස කටයුතු කරයි.

(Visited 26 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!