ඇමති ගයන්තට කැපිල්ලක් – අලුත් ජනමාධ්‍ය ඇමති කෙනෙක් පත් කරයි..?

ඇමති ගයන්තට කැපිල්ලක් – අලුත් ජනමාධ්‍ය ඇමති කෙනෙක් පත් කරයි..?

Spread the love
  •  
  •  
  •  
  •  

ලඟදි පැවැත්වීමට නියමිත අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී ජනමාධ්‍ය අමාත්‍ය ධුරය අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් වෙත පැවරීමට තීරණය කර ඇතැයි ‘සිරිකොත’ එජාප මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.අධ්‍යාපන අමාත්‍ය ධුරය හොබවන ඔහුට ජනමාධ්‍ය අමාත්‍ය ධුරය පිරිනමන්නේ මිට අමතරවය.ජනමාධ්‍ය අමාත්‍යංශයේ ඇමති, නියෝජ්‍ය ඇමති හා ලේකම් යන තිදෙනාම වෙනස්වන බවට වරින් වර විවිධ වාර්තා පළ විය.

(Visited 26 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!