“ඇමති කාර්ය මණ්ඩලවලට පවුලේ සාමාජිකයන් එපා”-වැඩකරන අපේ මිනිසාගෙන් තවත් ප්‍රබල තීන්දුවක්

“ඇමති කාර්ය මණ්ඩලවලට පවුලේ සාමාජිකයන් එපා”-වැඩකරන අපේ මිනිසාගෙන් තවත් ප්‍රබල තීන්දුවක්

Spread the love
  • 91
  •  
  •  
  •  
    91
    Shares

ආණ්ඩුව නියෝජනය කරන ඇමතිවරුන්ගේ කාර්ය මණ්ඩල සඳහා පවුලේ සාමාජිකයන් කිසිවකු බඳවා නොගන්නා ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දන්වා ඇති බව වාර්තා වෙයි ඉදිරියේදී එම තනතුරු සදහා වෙනත් පුද්ගලයන් එක් කර ගැනීමට කටයුතු කල යුතුව ඇතැයිද අදහස් පල වී ඇත.ජනාධිපතිවරයාද සිය කාර්ය මණ්ඩලය සඳහා පවුලේ සාමාජිකයන් කිසිවකු බදවා ගෙන නැත.

(Visited 122 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!