ඇමතිවරැන්ගේ වැඩවලට මං ඇඟිලි ගහන්නේ නෑ – ජනපති

ඇමතිවරැන්ගේ වැඩවලට මං ඇඟිලි ගහන්නේ නෑ – ජනපති

Spread the love
  •  
  •  
  •  
  •  

ජනාධිපතිවරයා ලෙස තමා අමාත්‍යවරුන්ගේ කටයුතු වලට බලපෑම් නොකරන බව කොළඹ වෝඩ් පෙදෙසේ ඉදිකළ ජාතික දන්ත වෛද්‍ය ශික්ෂණ රෝහල විවෘත කිරීමේ උත්සවයට අද එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කලේය. කෙසේ වෙතත් නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමණායක මහතා විසින් දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරියට බැන තර්ජනය කිරීමේ හේතුවෙන් ජනාධිපතිවරයාට පැමිණිලි ලැබී ඇති අතර ඒ පිළිබඳව විමසා බැලීමටද ජනාධිපතිවරයා කටයුතු කර ඇත.

(Visited 20 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!