“ඇමතිතුමා රෙද්දක් ඇදන් අපෙන්ද ඕක අහන්නේ…..?”-ඇමති කබීර් බැදුම්කරය හත්පොලේ ගා ගෙන නා ගනී(VIDEO)

“ඇමතිතුමා රෙද්දක් ඇදන් අපෙන්ද ඕක අහන්නේ…..?”-ඇමති කබීර් බැදුම්කරය හත්පොලේ ගා ගෙන නා ගනී(VIDEO)

Spread the love
  •  
  •  
  •  
  •  

එජාප මහ ලේකම් අමාත්‍ය කබීර් හෂීම් මහතා මෙවර හිරු සලකුණ වැඩසටහනට සහභාගී විය.එහිදී වත්මන් දේශපාලන කරලියම උණුසුම් වී ඇති බැදුම්කර මහා වංචාව සම්බන්ධව අදහස් දැක්වීමකදී එය සධානිකරණය කරන්නට යාමේදී ඉතා උණුසුම් තත්වයක් ඇතිවිය.

බැඳුම්කරය සම්බන්ධයෙන් අගමැති පත් කල කමිටුවට වෙච්ච දේ

බැඳුම්කරය සම්බන්ධයෙන් අගමැති පත් කල කමිටුවට වෙච්ච දේ

Posted by Hiru TV Salakuna – හිරු ටීවී සලකුණ on Monday, November 27, 2017

(Visited 11 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!