“ඇමතිකමක් ඕන නම් අර අකිල වගේ පස්සට එන්ජිමක් හයි කර ගන්න…” – විමල් මැතිසබේ හොල්ලයි (VIDEO)

“ඇමතිකමක් ඕන නම් අර අකිල වගේ පස්සට එන්ජිමක් හයි කර ගන්න…” – විමල් මැතිසබේ හොල්ලයි (VIDEO)

Spread the love
  •  
  •  
  •  
  •  

අද පාර්ලිමේන්තුවට පැමිණි විමල් වීරවංශ මැතිතුමන් විසින් අති උද්වේගකර කතාවක් කර සිටියේය. එම කතාවේ එක්තරා අවස්තාවකදී ඔහු විසින් පවසා සිටියේ “අර කෙරවල පේලියට වෙලා අපට කෑ ගැහුවට ඇමතිකම් හම්බ වෙන්නේ නෑ… ඔයි අකිල වගේ පස්ස පැත්තට එන්ජිමක් හයි කර ගන්න” යනුවෙනි. එම වීඩියෝව පහතින් නරඹන්න.
[fbvideo link=”https://www.facebook.com/WimalWeerawansa.sl/videos/1157892120995273/” width=”500″ height=”400″ onlyvideo=”1″]

(Visited 50 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!