ඇමතිකමක් ඉල්ලා කඳුළු සැලූ රංගේට අළුත්ම පට්ටමක්..!

ඇමතිකමක් ඉල්ලා කඳුළු සැලූ රංගේට අළුත්ම පට්ටමක්..!

Spread the love
  • 6
  •  
  •  
  •  
    6
    Shares

එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි පාලිත රංග බණ්ඩාර මහතා සහකාර පොලිස් අධිකාරී නිල ඇදුමකින් සැරසී සිටින පිංතූර කිහිපයක් සිය ෆේස්බුක් ගිණුමක් ඔස්සේ ප‍්‍රසිද්ධ කර තිබින. මන්ත‍්‍රීවරයා දේශපාලනය ආරම්භ කිරීම පෙර පොලිස් නිලධාරිවරයකු වශයෙන් සේවය කරන ලද අතර දේශපාලන හේතුන් පළිගැනීමට ලක් වුයේ යයිද ඔහු සදහන් කරයි.

(Visited 66 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!