ඇප ලබා දීම ප්‍රතික්ෂේපයි… පිල්ලෙයාන් යළි රිමාන්ඩ්

ඇප ලබා දීම ප්‍රතික්ෂේපයි… පිල්ලෙයාන් යළි රිමාන්ඩ්

Spread the love
  •  
  •  
  •  
  •  

දෙමළ ජාතික සංධාන මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංගම්ගේ ඝාතනය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරයේ සිටි නනැගෙනහිර පලාත් හිටපු මහ ඇමති පිල්ලයාන් හෙවත් සිවනේසදුරෙයි චන්ද්‍රකාන්තන්ට මඩකලපුව මහාධිකරණ විනිසුරු චන්ද්‍රමණි සිවපාදම් ඇප ලබා දීම ප්‍රතික්ෂේප කර ජූලි 21 දින දක්වා රිමාන්ඩ් කරන ලෙස අද නියෝග කළාය.

(Visited 12 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!